ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 11, 2024
සෙලින්කෝ ලයිෆ් සමාගමේ දිගු කාලීන ප‍්‍රජා ව්‍යාපෘතියක් තුළින් 2023 වසරේදී ශ්රී ලාංකිකයින් 2300 කට ආසන්න පිරිසක් නොමිලේ වෛද්‍ය සේවා, සෞඛ්‍ය පරීක්ෂණ සේවාවන් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්හ. ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් ගෙවී ගිය වසර තුළ දී ‘වෛද්‍ය හමුව’ වෛද්‍ය කඳවුරු 10ක් පැවැත්වීය. වෛද්‍යවරුන්, වෛද්‍ය තාක්ෂණික ශිල්පීන් සමඟ සෞඛ්‍ය […]












