ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 8, 2024
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, තම බැංකු සේවා ජංගම යෙදුමට සිංහල හා දෙමළ භාෂාද ඇතුළත් කරමින් එය වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මින් ඉදිරියට පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් තමන් කැමති භාෂාවකින් මෙම යෙදුම හරහා තමන්ට අවශ්‍ය මූල්‍ය සේවාවන් ලබාගැනීමට හැකි වනු ඇත. මේ ආකාරයට තම ජංගම යෙදුම ත්‍රෛභාෂික යෙදුමක් බවට පත්කිරීම සෙලාන් […]