ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 26, 2024
සෙලාන් පැහැසර වැඩසටහන හරහා සිය ගමනේ තවත් මං සළකුණක් සටහන් කරමින් සෙලාන් බැංකුව සිය 36 වැනි සංවත්සරය සමරනු ලැබීය. තරුණ සිත්සතන් පෝෂණය කිරීම සහ ඉගෙනීමේ සංස්කෘතියක් සවිබල ගැන්වීම සඳහා වන සිය අඛණ්ඩ කැපවීමෙහි වැදගත් පියවරක් සනිටුහන් කරමින්, සෙලාන් බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා තෝරාගත් පුස්තකාල අවශ්‍යතාව සහිත පාසල් අතුරින් 2024 මාර්තු 25 වැනි දින පාසල් […]