Tag: සූර්ය බලශක්ති

Image-02-LBN.jpg

1min280
E.B. Creasy & Co., PLC සමාගමේ සූර්ය බලශක්ති අංශය වන E.B. Creasy Solar, ලොව සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන SUNGROW සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට 2024 සැප්තැම්බර් 10 දින අත්සන් තැබී ය. ඒ අනුව මින් ඉදිරියට මෙරට තුළ SUNGROW සූර්ය බලශක්ති ඉන්වර්ටර් සඳහා නිල විකුණුම් සහ අලෙවියෙන් පසු සේවා සහකරු ලෙස E.B. Creasy Solar කටයුතු කරනු ඇත. […]

02.jpg

1min210
2024 වර්ෂය වන විට ශ්‍රී ලංකාව තුළ සමස්ත සූර්ය බලශක්ති ධාරිතාවය ලෙස ගිගාවොට් 1ක් (GW) වැනි ඉහළ අගයක් වාර්තා කිරීමට Huawei Sri Lanka ඇතුළු අනෙකුත් පාර්ශ්වයන් සමත්ව තිබේ. මෙය සැමරීම වෙනුවෙන් වූ උත්සවයක් 2024 අගෝස්තු 15 වැනි දින කොළඹ ෂැංග්‍රිලා හිදී පැවැත්වූ අතර එයට රාජ්‍ය නිලධාරීන් සහ පාර්ශවකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.     Huawei […]

Picture1.jpg

1min380
ශ්‍රී ලංකාවේ විශාලතම ක්ෂණික අවන්හල් සේවා ජාලය වන පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් පුද්. සමාගම [Perera & Sons Bakers Private Limited (P&S)] තම පස්යාල නිෂ්පාදන ඒකකයේ 125kWp බලශක්ති ජනන හැකියාවක් සහිත පියසි මත සවිකරන PV සූර්ය බලශක්ති පද්ධතියක් සවිකිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙය පරිසර හිතකාමී ලෙස ව්‍යාපාර කටයුතු සිදුකිරීම සඳහා පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම දරන […]

Image-Solar-LBN.jpg

1min390
E.B Creasy සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන E. B Creasy Solar යනු, තිරසාර පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීමේ අරමුණින් නවෝත්පාදනයන් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමට දැඩි කැපවීමකින් යුතුව ක්‍රියාත්මක වන, පුරෝගාමී සමාගමකි. එය E. B. Creasy & Co.PLC සමාගම තුළ සිදු කර ඇති ආකර්ෂණීය පරිවර්තනයෙන් තුළින් පැහැදිලි වන අතර, එමගින් එම සමාගම හුදු ව්‍යාපාරික අරමුණින් ඔබ්බට […]

IMG_1173-LBN.jpg

1min360
      පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් භාවිත කරන අනාගතයක් කරා පිය නඟන වර්තමනයේ E B Creasy & Co. PLC සමාගමේ E B Creasy Solar අංශය ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති කර්මාන්තය තුළ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ පුරෝගාමියා  බවට පත් වී ඇත. වසර 146ක උරුමයක් සමඟින් අසම සම විශ්වාසයක් ගොඩනඟාගෙන සිටින E B Creasy Solar, සිය […]

Image-2-LBN-2.jpg

1min900
ශ‍්‍රී ලංකාවේ පළමු, දෙවන සහ එකම පුද්ගලික හිමිකාරිත්වය ඇති තුල්හිරිය සහ ගිරිඋල්ල ඇඟලූම් නිදහස් වෙළඳ කලාපවල හිමිකාරිත්වය දරණ MAS Fabric Park (MFP) සිය 16 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. එහිදී මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ රෙදිපිළි සංවර්ධනය හා අගය එකතු කිරීම පිළිබඳවයි. MFP තුල්හිරිය ඇඟලූම් නිදහස් වෙළඳ කලාපය අක්කර 165ක් සහ ගිරිඋල්ල ඇඟලූම් නිදහස් වෙළඳ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව