Tag: සුව සේවා

Parkway-01-LBN.jpg

1min200
සිය ගනුදෙනුකාරභවතුන්ට උසස් තත්ත්වයේ සේවාවන් සැපයීමට දරන උත්සාහය අඛණ්ඩව පවත්වා ගෙන යමින් හැටන් නැෂනල් බැංකුව, පාර්ක්වේ හොස්පිට්ල්ස් සමඟ වන සිය සුවිශේෂී හවුල්කාරීත්වය දීර්ඝ කළේය. මෙම හවුල්කාරීත්වයේ කොටසක් ලෙස HNB සිය පුද්ගලික බැංකුකරණ සේවාදායකයින්ට ලොව උසස්ම තත්ත්වයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශේෂ ප්‍රවේශයක් ලබා දෙනු ඇත.     ලොව පිළිගත් IHH Healthcare සමූහයේ කොටසක් වන පාර්ක්වේ හොස්පිට්ල්ස් […]

Health.jpg

1min120
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය සහ සුවතා නිෂ්පාදන සැපයුම් ජාලය මෙන්ම සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශයේ කොටසක් වන හෙල්ත්ගාඩ්, මාලඹේ තලාහේන හිදී නව ඖෂධ අලෙවිසැලක් විවෘත කරන ලදී. මෙය හෙල්ත්ගාඩ් හි 16 වන ඖෂධ අලෙවිසැල වන අතර 2025 වසරේදී විවෘත කරන ලද පළමු ඖෂධ අලෙවිසැල වේ. සිය ඖෂධ අලෙවිසැල් ජාලය කොළඹ නගරයෙන් පිටත ව්‍යාප්ත […]

Image.jpg

1min150
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing සමාගමේ සන්නාම අනන්‍යතාවය තවත් ශක්තිමත් කරමින් නව ලාංඡනය පසුගියදා එළිදැක්වීය. මෙම නව ලාංඡනය මගින් සමාගමේ වර්ධනය, අනාගත සැලසුම් සහ ජනතාවට ආරක්ෂිත සහ දැරිය හැකි සුව සේවා නිෂ්පාදන ලබා දීමේ එහි අඛණ්ඩ පොරොන්දුව පෙන්නුම් කරයි.     මෙම නව ලාංඡනය Lina සමාගමේ ව්‍යාපාරික ගමන්මගේ වැදගත් අවස්ථාවක් වන […]

Shyam-Sathasivam_.jpg

1min240
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මාස නවය (9MFY25) සඳහා රුපියල් බිලියන 45.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 6.7%ක වර්ධනයකි. සමූහයේ ප්‍රධාන මෙහෙයුම්වල ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරමින් මෙම කාලපරිච්ඡේදය සඳහා දළ ලාභ ආන්තිකය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයේ […]

MAIN-IMAGE-LBN-2.jpg

1min250
රත්මලාන ප්‍රදේශයේ පසුගියදා විවෘත වූ නවීන පහසුකම් රැසකින් සමන්විත Queen’s Hospital Medical Centre පෞද්ගලික සුව සේවා ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් සිදු කරමින් සිටී. අල්ට්‍රා-සවුන්ඩ්, එකෝ, එක්ස්-රේ ආදී වෛද්‍ය තාක්ෂණික උපකරණවලින් සමන්විත එම රෝහල රෝගීන්ගේ සෞඛ්‍ය ගැටලුවලට ඵලදායී ප්‍රතිකාර ගැනීමට මග පාදමින් නිවැරැදි පරීක්ෂණ ප්‍රතිපල සහතික කරයි. උසස් තත්ත්වයේ රෝගී සත්කාර සේවා සපයන එම රෝහල දක්ෂ සහ […]

Image-LBN.png

1min260
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහය පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද 2024 මාර්තු මාස 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහය ලබා ගත් මෙම ඉහළ වර්ධනයට සුව සේවා සහ පාරිභෝගික යන අංශවල කැපී පෙනෙන දායකත්වය හේතු වූ අතර […]

Image-01-LBN-1.jpg

1min410
හේලීස් සමූහයේ සාමාජිකයෙකු සහ මෙරට ප‍්‍රධානතම පොල්කටු සක‍්‍රිය කාබන් නිෂ්පාදන අපනයනකරුවෙකු වන Haycarb (හේකාබ්) ආයතනය, මෙරට සුව සේවා අංශයට ශක්තියක් වීම සඳහා පැසසුම් සහගත කාර්යභාරයක් ඉටු කරයි. එහිදී ඔවුන් ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) ප්ලාස්ටික් සැත්කම් අංශය සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප‍්‍රතිකාර ඒකකය ප‍්‍රතිසංස්කරණය කිරීමට 2023 වසරේ දී රුපියල් මිලියන 13ක් ආයෝජනය කිරීම පැසසුමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව