ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 8, 2026
2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය පසුගියදා ආරම්භ වූයේ ලෝකය පුරා ක්‍රීඩා ලෝලීන්ගේ ආකර්ෂණය දිනා ගනිමිනි. ඇමෙරිකා එක්සත් ජනපදය. කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් 3හිදී පැවැත්වෙන මෙවර තරඟාවලියේ නිල සිසිල් බීම සහකරු ලෙස කොකා-කෝලා කටයුතු කරන්නේ වසර 50කට ආසන්න කාලයක් පාපන්දු ලෝක කුසලාන තරඟාවලි 12ක් සමඟ එක් වීමේ අභිමානයද තමන් සතු කර ගනිමිනි. මෙවර තරඟාවලිය, […]



