සම්පත් බැංකුව විසින් මෙරට ළමා චිත්‍ර ශිල්පීන්ගේ හැකියාවන් ඉහළ නැංවීම වෙනුවෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට හා ලෝක ළමා දිනයට සමගාමීව පසුගියදා සුවිශේෂී චිත්‍ර තරඟාවලියක් සංවිධානය කරන ලදී. ‘හෙට දින හැඩ කරන සිත්තර සම්පත්’ යනුවෙන් නම් කර තිබූ එම චිත්‍ර තරඟාවලිය සැප්තැම්බර් 23 වන දින සිට 30 වන දින දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ […]