ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 9, 2021
ශ්රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන HNB එළැඹෙන අවුරුදු සමය සැමරීම සඳහා සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත ‘සිඟිති ජම්බෝ අවුරුදු’ වැඩසටහන පසුගියදා හඳුන්වා දෙනු ලැබුවේ විවිධ මාදිලියේ ආකර්ෂණීය ත්‍යාග හා වවුචර්පත් දිනා ගැනීමේ අවස්ථාවද හිමි කර දෙමිනි. ඒ යටතේ මාර්තු 23 වන දින සිට අපේ‍්‍රල් 30 වන දින දක්වා වයස […]



