ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 31, 2024
සිංගප්පූරුවේ පැවති 2024 ආසියානු බැංකු සහ මූල්‍ය (ABF) සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව විසින් විවිධ අංශ තුනකින් පිරිනැමූ සම්මාන 6ක් දිනා ගන්නා ලදී. විවිධාකාර වූ බැංකු සහ මූල්‍ය ක්ෂේත්රයන් හි තම බහුශ්‍රැත බව මනාව පෙන්නුම් කරමින් කොමර්ෂල් බැංකුව ABF පාරිභෝගික බැංකු සම්මාන, ABF ආයතනික හා ආයෝජන සම්මාන, සහ ABF මූල්‍ය තාක්ෂණ සම්මාන යන අංශ තුනෙන් […]