ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 31, 2026
ඩිජිටල් තාක්ෂණය පදනම් කරගනිමින් අමුත්තන් වෙත නවමු අත්දැකීම් හිමි කර දීමට කටයුතු කරමින් සිටින මෙරට හෝටල් ක්ෂේත්‍රය අද වන විට විවිධ අංග සමඟින් වර්ධනය වී ඇත්තේ නව්‍ය තාක්ෂණය භාවිත කරමිනි. එම වර්ධනය මනාව ප්‍රදර්ශනය කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස සැම්සුන් HU8000F Hospitality TV නිෂ්පාදන පෙළ සඳහන් කළ හැකිය. හුදෙක් විනෝදාස්වාදය උදෙසා වූ රූපවාහිනී තිරයක් පමණක් නොව […]










