ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 30, 2023
ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ, ස්වදේශී කර්මාන්තායතනය විසින් අලව්ව ප්‍රාදේශීය රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය දිරි ගන්වන ලදි. ‘ස්වදේශී කොහොඹ ප්‍රජා සත්කාරය’ යන තේමාව යටතේ දියත් කළ මෙම පරිත්‍යාග වැඩසටහන, අලව්ව ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමට සහ රෝගීන්ට වඩා හොඳ රැකවරණයක් ලබා දීමේ […]








