ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 13, 2022
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන (භඊත්‍ෂ) ක්ෂේත්‍රයේ ප්‍රථමවරට දරුවන් සඳහා “සෙනෙහස්” නමින් ළමා ස්ථාවර තැන්පතු ක්‍රමයක් හඳුන්වා දී ඇත. මෙම සෙනෙහස් ළමා ස්ථාවර තැන්පතු ක්‍රමය මූල්‍ය ක්ෂේත්‍රයට නිල වශයෙන් හඳුන්වාදීමේ උත්සවය පීපල්ස් ලීසිං සමාගමේ ගරු සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා සහ එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී/ […]