Tag: ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ්

Sinhala-DFCC-LBN.jpg

1min100
2025 නොවැම්බර් 12, කොළඹ: DFCC බැංකුව (DFCC Bank PLC), එක්සත් රාජධානියේ ස්ටෑන්ඩට් චාර්ටර්ඩ් බැංකුවේ ශ්‍රී ලාංකීය බැංකු ශාඛාව (SCB Sri Lanka), ඔස්සේ සිදුකරනු ලැබූ සේවා රැසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට එළඹ ඇති බව සතුටින් නිවේදනය කර සිටී. මෙමගින් SCB ශ්‍රී ලංකා හි ධන සම්පත් කළමනාකරණ සහ පුද්ගල/ පාරිභෝගික බැංකුකරණ ව්‍යාපාරය අත්පත් කර ගැනීමට නියමිතය. […]

Webp.net-resizeimage-24.jpg

1min360
        2022 පෙබරවාරි 15, කොළඹ: ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග යෞවනයින් සඳහා වූ නව්‍ය කුසලතාපූරණ ව්‍යාපෘතියක් දියත්කිරීමේ වසර 2 ක විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. විශේෂයෙන්ම ලොව පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ, රටේ තරුණ පරපුරට නව කුසලතා ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙම හවුල්කාරීත්වයේ මූලික […]

standard-chartered.jpg

1min360
        14 සැප්තැම්බර් 2021, කොළඹ: ආසියානු සංවර්ධන බැංකුව සමග ගනුදෙනු කරන විශාලතම වෙළඳ මුල්‍ය ගනුදෙනුකරුවෙකු ලෙස තමන් සතු ස්ථානය නැවත වරක් තහවුරු කරගනිමින්, ‘COVID-19 ව්‍යාප්තියට එරෙහිව හොඳින්ම ප්‍රතිචාර දක්වන බැංකුව’ ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ සම්මානයෙන් පිදුම් ලැබීමට ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව සමත් වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ වෙළඳ හා සැපයුම් දාම මුල්‍ය වැඩසටහනට […]

SCB_Image.jpg

1min420
      2021 ජූනි 14, කොළඹ: ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ශ්‍රී ලංකා (Standard Chartered Sri Lanka), ලංකා බැංකුව සහ මහජන බැංකුව සමග එක්ව, COVID-19 එන්නත් මාත්‍රා මිලියන 4 ක් ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත වෙළඳ ණය පහසුකම් සලසා දීමට කටයුතු කර තිබේ. COVID-19 නවතම රැල්ල හමුවේ ජාතික එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම […]

standard-chartered.jpg

1min530
      තත්‍ය කාල සම්බන්ධතාව හරහා PickMe රියදුරු-හවුල්කරුවන්ට ක්‍ෂණික ක්‍රමවේදයක් 2021 ජූනි 01, කොළඹ: ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ශ්‍රී ලංකා (Standard Chartered Sri Lanka) තම ගෙවීම් ක්‍රමවේදයන් තවදුරටත් වැඩිදියුණු කරමින්, මෙරට ප්‍රථම අන්තර් බැංකු ක්‍ෂණික ගෙවීම් API (යෙදුම් ක්‍රමලේඛ අතුරු මුහුණත – Application Programming Interface) සම්බන්ධතා විසඳුම හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඩිජිටල් මොබිලිටි සොලුෂන්ස් (පුද්.) […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව