ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 9, 2025
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (මීට පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී) සිය 44 වැනි සංවත්සරය වෙනුවෙන් අර්ථවත් සමාජ සත්කාරයක් සංවිධානය කළේය. මෙම වැඩසටහන “Celebrating Strength. Sharing Love.” යන තේමාව යටතේ කොළඹ 10 ශාන්ත මරියා වැඩිහිටි නිවාසයේදී පවත්වන ලදි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිය ජීවිත කාලය පුරාම රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර මෙන්ම ඔවුන්ගේ […]









