Tag: සමාජ සත්කාර

IMAGE-1-LBN-2.jpg

1min00
රෝයල් ජාත්‍යන්තර පාසලේ ‘RIS මනුස්සකම’ සමාජ සත්කාරක වැඩසටහනෙන් ව / ම / ම / වේරගල ශ්‍රී රාහුල විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක් ඉදි කර ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය. ශ්‍රී රාහුල විද්‍යාලයේ විදුහල්පති අශෝක වන්නිනායක මහතාගේ ඉල්ලීම පරිදි රෝයල් ජාත්‍යන්තර පාසලේ සිසු දරු දැරියන්ගේ මූල්‍ය ආධාරයෙන් සහ ශ්‍රී රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ගේ හා දෙමව්පියන්ගේ ශ්‍රම දායකත්වයෙන් ගොඩ […]

image_50382081-Badulla-LBN.jpg

1min00
සියපත ෆිනෑන්ස් සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් පියවරක් වශයෙන් බදුල්ල ශ්‍රී ධම්මානන්ද විද්‍යාලයෙහි අභ්‍යන්තර මාර්ගය පිළිසකර කිරීම සඳහා මූල්‍යමය ප්‍රදානය පසුගියදා එම විද්‍යාලයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට එම විද්‍යාලයේ විදුහල්පතිනී වී.ඒ.සී. නන්දනී, නියෝජ්‍ය විදුහල්පති ඒ.එම්.නන්දසේන, සියපත ෆිනෑන්ස් බදුල්ල ශාඛාවේ කළමනාකරු දිනූෂ රාජමන්ත්‍රී, ජේෂ්ඨ ප්‍රාදේශීය කළමනාකරු මංජුල ජයතිලක, ප්‍රාදේශීය කළමනාකරු රෙන්ගන් බාලක්‍රිෂ්ණන්, එම ශාඛාවේ රන් ණය අංශය […]

04-LBN.jpg

1min00
      කලක් තිස්සේ විරාජමානව නැඟී හිඳිමින් දැයක් පෝෂණය කරන්නට දායක වූ මහා වාරි පද්ධතීන් කාලයාගේ ඇවෑමෙන් අභාවයට යමින් පවතින විට ඊට යළි පණ දෙනු වස් ආරම්භ කළ  සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන තුළින් ජීවය ලද තවත් වාරි පද්ධතියක් පසුගියදා සුභ මොහොතින් ජනතා අයිතියට පත් විය. එසේ ජනතා අයිතියට පත් කෙරුණේ නාගොල්ලාගම […]

1-HNB-Gami-Pubuduwa-Puttalam-District-LBN.jpeg

1min00
      මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන HNB විසින්, ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් බල ගැන්වීම අරමුණු කරමින් ක්‍රියාත්මක කරන ‘ගැමි පුබුදුව‘ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමයට සමගාමී ව දියත් කරනු ලබන ගැමි පුබුදුව සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් පුත්තලම දිස්ත්‍රික්කයේ දී ආරම්භ කෙරිණි. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුවෙන් පීඩා විඳින උඩප්පුව ධීවර […]

ESG-Matale-LBN.jpg

1min00
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා මාතලේ ප්‍රදේශයේ පාසල් දෙකක් කේන්ද්‍ර කරගනිමින්  තවත් පාරිසරික හා සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් දියත් කළේය. මේ යටතේ මාතලේ කයිකාවෙල   මධ්‍ය මහ විද්‍යාලයේදී අර්ථවත් පාරිසරික හා සමාජ සත්කාර වැඩසහටන් හතරක් ක්‍රියාත්මකකරන ලදී. එනම් STEMUP Foundation සමග අත්වැල් බැඳගනිමින් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත […]

PLC-VTA-LBN.jpg

1min00
      දැයේ ශ්‍රම බළකාය සංවර්ධනය, වෘත්තිය මට්ටමෙන් නිවැරදිව ඇරඹීමේ ජාතික කර්තව්‍යයට උරදීමක් වශයෙන් දෙමුහුන් මෝටර් රථ තාක්ෂණ ක්ෂේත්‍රය වෙත විශේෂ අවධානයක් යොමු කිරිමට පීපල්ස් ලීසිං සමාගම පසුගියදා කටයුතු කෙරුණි. පීපල්ස් ලීසිං සමාගම විසින් වර්තමානයේ පවතින වෘත්තීය සුදුසුකම්ලත් සේවා නියුක්තියන්ගේ කාලීන අවශ්‍යතාවය හදුනාගෙන එය අවමකිරීමේ අරමුණින් දෙමුහුන් මෝටර් රථ තාක්ෂණ වෘත්තීය පුහුණු පාඨමාලා සදහා […]

DSC_3637-LBN-Fill.jpg

1min00
        DSI නිවසේ කීර්තිමත් පාවහන් සන්නාමයක් වන DSI U Softo වෙතින් ආර්ථික දුෂ්කරතා ඇති ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් වෙමින් “DSI U Softo අත්වැල” ලෙස නව සමාජ සත්කාරක වැඩසටහනක් ආරම්භ කොට ඇත. “DSI U Softo අත්වැල” සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප‍්‍රදේශයේ පිහිටි වජිර ශ්‍රී ළමා සංවර්ධන මධ්‍යස්ථානයටත් සෙවණ විශේෂ පාසැල හා දූදරු රැකවරණ මධ්‍යස්ථානය වෙතටත් රු. 700,000 […]

Image-1-LBN-Fill-1.jpg

1min00
        SLIIT හි තවත් එක් සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වන ‘ගුරු විරු’ ගුරු පුහුණු වැඩසටහන හරහා ගුරුවරුන්ට ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබඳ ප්‍රමිතිය ඉහළ නංවාලීමට අවශ්‍ය සහාය ලබා දෙයි. පාසල් පද්ධතියේ සේවය කරන ගුරුවරුන් ඵලදායි ගුරු කුසලතා සහිතව ඉදිරියට යාම සඳහා ඔවුන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වැඩිදියුණු කිරීම, ඔවුන්ගේ ඉගෙනුම් ඉගැන්වීමේ කුසලතා ඉහළ නැංවීම සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව