ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 28, 2026
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය සංවිධානය කළ වාර්ෂික ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සම්මේලනය සහ ආයතනික ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළෙල 2026 “ ජාතික ප්‍රගතිය සඳහා ණය තොරතුරු තාක්ෂණය” යන තේමාව යටතේ පසුගියදා සාර්ථකව පැවැත්විණි. මෙරට ණය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත ගමන්මග පිළිබඳව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. මෙම අභිමානනීය උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා […]





