ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 20, 2023
ජාත්යන්තර මූල්ය සමායතනය (IFC) විසින් 2022 වසරේදී දකුණු ආසියාවේ වැඩිම දේශගුණික ගනුදෙනු ප්රමාණයක් මූල්යනය කළ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව යළිත් වතාවක් Climate Assessment for Financial Institutions (CAFI) සම්මාන ප්රදානෝත්සවයේදී මේ සඳහා වන ගෞරවණීය සම්මානය දිනා ඇත. ජාත්යන්තර මූල්ය සමායතනයේ දේශගුණික සුදුසුකම් නිර්ණායක සපුරාලන දේශගුණික මූල්ය ගනුදෙනු 314ක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් කොමර්ෂල් […]









