Tag: සම්මාන

Image-Hemas-Holdings-Overall-2nd-Runner-Up-Award-LBN.jpg

1min250
සදාචාරාත්මක නායකත්වය, තිරසාරත්ව කාර්ය සාධනයෙන් සහ ජාතික වශයෙන් වැදගත් වටිනාකම් නිර්මාණයෙන් ශක්තිමත් ඉතිහාසයක් ඇති, අරමුණු මත පදනම් වූ සංවිධානයක් ලෙස හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී හි මෙහෙවර හා නායකත්වය යළි තහවුරු කරමින් ‘හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව (BCCS) සම්මාන 2025’ හි දී, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආයතනික පුරවැසියෙකු ලෙස හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී ගෞරවයට පාත්‍ර විය. ලංකා වාණිජ මණ්ඩලය විසින් […]

IMAGE-1-LBN-4.jpg

1min120
ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මෙරට සන්නාමවල විශිෂ්ටත්වය අගයන SLIM Brand Excellence 2025 සම්මාන උලෙළ Monarch Imperial පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යවසාය සන්නාම සියල්ලම එක් වී සිටි මේ සුවිශේෂ අවස්ථාවේදී උසස් තත්ත්වයේ යතුරුපැදි දේශීයව එකලස් හා නිෂ්පානදය කරන සෙනාරෝ ශ්‍රී ලංකා සමාගම වසරේ විශිෂ්ටම […]

MAS-Group-Pic-Official-LBN.jpg

1min130
ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings පසුගියදා පැවති 2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී තිරසාර හා සදාචාරාත්මක නිෂ්පාදනය උදෙසා කරන ලද සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.     මෙහිදී MAS විසින් මහා පරිමාණ […]

eChannelling-PLC-Shines-at-SLIM-Brand-Excellence-2025-with-Silver-for-Online-Brand-of-the-Year-Sinhala-Final-LBN.jpg

1min230
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන eChannelling PLC, මෙරට අලෙවිකරණ විශිෂ්ටත්වය අගයන ප්‍රමුඛතම වේදිකාව වන SLIM Brand Excellence සම්මාන උළෙලේ 2025 අදියරේදී වසරේ විශිෂ්ටතම මාර්ගගත සන්නාමය (Online Brand of the Year) කාණ්ඩයේ රිදී සම්මානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. ක්‍රමයෙන් දියුණු වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ උන්නතියට උර දෙන විශ්වාසනීය […]

Glorious-Holdings.jpg

1min190
නවීන තාක්ෂණය සමග කෘෂිකාර්මික ක්ෂේත්‍රය බල ගැන්වීම අරමුණු කර ගත් Glorious Holdings පෞද්ගලික සමාගම ප්‍රධාන සම්මාන උළෙල දෙකකදී ඇගැයීමට ලක් විය. Asia Miracle Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නවීන කෘෂිකාර්මික විසඳුම් සැපයුම්කරු සම්මානය දිනා ගැනීමට එම සමාගමට හැකි විය. ඊට අමතරව අයැදුම්කරුවන් 80 දෙනෙකු අතරින් 2025 SLTC පර්යේෂණ සහ නවෝත්පාදන සම්මාන උළෙලේදී කාර්මික පර්යේෂණ, […]

Sinhala-dsityreshop.com-honoured-at-SLIM-Brand-Excellence-2025-for-excellence-in-the-Online-Brand-category-LBN.jpg

1min120
මෙරට ප්‍රමුඛ පෙළේ ටයර් සන්නාමයක් වන DSI Tyres හි විශ්වාසනීය ශක්තියෙන් බලගැන්වෙන  dsityreshop.com ඩිජිටල්-වාණිජ වේදිකාව පසුගියදා පැවැති  ‘SLIM Brand Excellence 2025′ සම්මාන උළෙලේදී  වසරේ හොඳම අන්තර්ජාල සන්නාමය සඳහා වන ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය.ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් වාණිජ වේදිකාවක් ලෙස dsityreshop.com මෙතෙක් පැමිණි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙම ජයග්‍රහණය ඔස්සේ සනිටුහන් කරයි. එමෙන්ම ඩිජිටල් වාණිජ සන්නාමයේ වර්ධනය, […]

Image-1-LBN-2.jpg

1min180
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සන්නාමයක් වන Hemas Consumer Brands JASTECA 2025 සම්මාන උළලේ දී “සමස්ථ ජයග්‍රාහකයා” ලෙස දිවයිනේ අනෙකුත් බහු ජාතික, දේශීය, රාජ්‍ය සහ විවිධ පරිමාණයේ ආයතන සියල්ල අභිබවමින් ගෞරවයට පාත්‍ර විය. මෙමගින් ජපන් පංච විධ මුලධර්මයන් සහ අඛණ්ඩ වැඩි දියුණු කිරීමේ අදහස් ඇතුළු අනෙකුත් කළමනාකරණ සංකල්පයන් භාවිතයෙන් HCB අත් කරගෙන ඇති ජාතික […]

THREE-SINHA-LBN.jpg

1min180
Three Sinha Industries පෞද්ගලික සමාගම CNCI Achievers Awards 2025 සම්මාන උළෙලේ මහා පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය එක් වී සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹ Cinnamon Life හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ Three Sinha Industries වර්තමානයේදී මෙරට ඉදි කිරීම් […]

01-Presidential-Environment-Awards-MAS-Active-Linea-Intimo-Gold-Award-Winner.jpg

1min160
ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings මෑතකදී නිමාවට පත් වූ 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඇඟලුම් සහ රෙදිපිළි ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගනිමින් ගෞරවයට පාත්‍ර විය. පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරන ලද 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. […]

Image-01-LBN.jpg

1min120
Le Grand Galle හෝටලය, මෑතකදී මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවති 2025 LUXE Global Awards සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන ත්‍රිත්වයක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව නැවත වරක් ගෝලීය සුඛෝපභෝගීත්වයේ ස්ථානගත කළේය. Le Grand Galle හෝටලය Best Luxury Hidden Gem in Asia ලෙස නම් කරන ලද අතර, Best Luxury Scenic View Resort සහ Best Prime Location යන සම්මාන ද්විත්වය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව