සුරක්ෂිතතා උපාංග සහ කාර්මික ඉංජිනේරු විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Unique Industrial Solutions පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සුරක්ෂිතතා විසඳුම් හා උපාංග සැපයුම්කරු (සුරක්ෂිතතා අංශය) සහ වසරේ විශිෂ්ටම ව්‍යවසායකයා (සුරක්ෂිතතා උපාංග සැපයුම්කරු) යන සම්මානවලින් පිදුම් ලැබුවේය. 2016දී ඇරැඹූ Unique Industrial Solutions සමාගම උසස් තත්ත්වයේ සුරක්ෂිතතා සහ පාරිසරික විසඳුම් සැපයීම පිළිබඳව කීර්තියක් දිනා […]