ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 24, 2024
වාර්ෂික වාර්තාකාරණයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි හේලීස් PLC මෙරට ආයතනික වාර්තාකරණයේ ඉහළම ජයග්‍රහණය ලබා ගැනීමට පසුගියදා සමත් විය. ඒ 2024 CA Sri Lanka TAGS සම්මාන උළෙලේ වාර්ෂික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය සඳහා වූ ‘සිරිල් ගාර්ඩිනර් අනුස්මරණ කුසලාන’ රන් සම්මානයෙන් පිදුම් ලබමිනි. මෙරට මූල්‍ය හා තිරසාර වාර්තාකරණයේ අඛණ්ඩ විශිෂ්ටත්වයක් පවත්වාගෙන යමින් 2022 වසරේ TAGS සම්මාන උළෙල […]












