Tag: සම්මාන උළෙල

Seylan-Daraz-LBN.jpg

1min00
      සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව අඛණ්ඩව දෙවැනි වරටත් Daraz සම්මාන උළෙලේදී Category Accelerator සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ගෙවීම් සේවා හවුල්කරුවෙකු ලෙස සෙලාන් බැංකුව අත්කරගෙන ඇති සාර්ථකත්වය මෙන්ම, අලෙවිකරණ, ක්‍රමෝපාය සහ තාක්ෂණික සහය ඔස්සේ ප්‍රමාණාත්මක සහ ගනුදෙනුමය වශයෙන් විශිෂ්ට වර්ධනයක් අත්කරගැනීමට ලබාදෙන සහයෝගය අගය කිරීමක් වශයෙන් මෙම සම්මානය සෙලාන් බැංකුව […]

Dealer-awards-2023-LBN.jpg

1min00
      සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පසුගිය දා අති උත්කර්ශවත් සම්මාන උළෙලක් පවත්වමින් ආයතනයේ විශිෂ්ට අලෙවි නියෝජිතයින් වෙත උපහාර පිරිනමමින් වෙළඳපොළ ආධිපත්‍යය කරා දශක දෙකහමාරක නිෂ්පාදන විශිෂ්ඨත්වයේ ගමන සඳහා කෘතඥතාව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ විශිෂ්ට අලෙවි නියෝජිතයින් 125ක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ වසර තුනක කාලයකට පසුව එක්වී ගෝලීය වසංගතය හා […]

MD-Iftikar-Ahamed.jpg

1min00
      ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටත්වය සඳහා සමස්ත රන් සම්මානය ඇතුළුව සම්මාන පහක් දිනා ගනී   වාර්තාකරණය (Reporting) සහ වගවීම (Accountability) පිළිබඳ හොඳම භාවිතයන් සඳහා වන සිය කැපවීම යලිත් සනාථ කරමින් ශ‍්‍රී ලංකාවේ දෙවනියට විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් 2023 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ‘Reimagining’ තේමාව රැගත් සිය 2022 වාර්ෂික […]

Picture1.jpg

1min00
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක  SLT-MOBITEL, 2023 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී සම්මාන පහකින් පිදුම් ලැබීමට සමත් විය. තාක්ෂණය හා නවෝත්පාදනය ඔස්සේ සැබෑ පරිවර්තන උදෙසා පෙරමුණ ගැනීම වෙනුවෙන් SLT-MOBITEL වෙත මෙම සම්මාන හිමි විය. ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය හා සම්මාන උළෙල […]

PHOENIX.jpg

1min00
      කීර්තිමත් ගෘහස්ථ සන්නාමයක් වන Phoenix Industries, ශ්‍රී ලංකාව තුළ නිර්මාණශීලිත්වය සැමරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු කර ගත් මුල පිරීමක් වන Shots for Life Photography Awards 2023 සාඩම්බරයෙන් හඳුන්වා දෙයි. The Shots for Life 2023 Photography Award ජයග්‍රාහකයන් තෝරා ගෙන ඇත්තේ ජීවිතයේ වටිනා අවස්ථා කාච හරහා ග්‍රහණය කර ගැනීමේ ඔවුන්ගේ සුවිශේෂ දක්ෂතා […]

Winners-Image-option-1-LBN.jpg

1min00
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් මෙන්ම ලොව දැවැන්ත රක්ෂණ සමූහයක් වන Allianz SE හි සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගමේ වාර්ෂික සම්මාන උළෙල 2023 ජූනි 27 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම සම්මාන උළෙලට 700 කට අධික පිරිසක් සහභාගී වූ අතර, අලියාන්ස් ලංකා සමාගමේ සාමාජික සාමාජිකාවන් 150 කට අධික පිරිසක් මෙහිදී […]

amana.jpg

1min00
      මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා ආරම්භ කර ඇති අමානා බැංකුවේ  ‘Business Plus’ සේවාව විසින් අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක්ව සංවිධානය කළ  ‘අභිමාන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සම්මාන උළෙල’ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කරමින් ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක […]

SLT-Telecom-logo-LBN.jpeg

1min00
  ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2022 UiPath Automation Excellence සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ ස්වයංක්‍රීයකරණ විශිෂ්ටත්වය’ යන කාණ්ඩය යටතේ ජූරියේ ඇගයීමට ලක් විය. SLT-MOBITEL UiPath සම්මාන උළෙලකදී ඇගයීමට ලක් වූ දෙවැනි අවස්ථාව මෙයයි. හතරවැනි වරටත් පැවති UiPath Automation Excellence සම්මාන උළෙල Economic Times සමග හවුල්කාරීත්වයෙන් යුතුව අතථ්‍ය (Virtual) ක්‍රමයට පවත්වන ලදි. […]

Image-02-Beverage-Brand-of-The-Year-Award-LBN.jpg

2min00
      වසර 60කට අධික කාලයක් මෙරට ජනතාවගේ නොමඳ ආදරය දිනා ගත් ප‍්‍රමුඛතම බීම වර්ග සන්නාමයක් වන කොකා-කෝලා ශ්‍රී ලංකා, ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM)  විසින් පවත්වන ලද SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘‘වසරේ සිසිල් බීම සන්නාමය” සහ ‘‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය” යන ගෞරවනීය සම්මානවලින් පිදුම් ලැබීය. ලබා ගත් මෙම ජයග‍්‍රහණයන්වල සුවිශේෂීත්වය වන්නේ […]

Peoples-Award-2023-LBN-1.jpg

1min00
      මහජන ඡන්දයෙන්, කොමර්ෂල් බැංකුව 2023 SLIM Kantar ජනතා සම්මාන උළෙලේ දී ‘වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකුව’ ලෙස කිරුළු පැළඳ, ශී‍්‍ර ලාංකේය ජනතාවගේ හදවත්වලට සමීපතම බැංකුව වන බව සනාථ කර ඇත. විවිධ අංශ හරහා පාරිභෝගික මනාපයන් තීරණය කිරීම සඳහා කළ සමීක්ෂණයක ප‍්‍රතිඵල අනුව බැංකුවට මෙම කැපී පෙනෙන සම්මානය හිමි විය. කොමර්ෂල් බැංකුව ශී‍්‍ර ලංකාවේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව