ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 27, 2024
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු මාස නවය (9MFY24) සඳහා රුපියල් බිලියන 42.4 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇත. පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද සමූහය ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් පසුගිය වසරට සාපේක්ෂව පිළිවෙලින් 10%ක පිරිවැටුමක් සහ 44%ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇති […]










