Tag: සන්ෂයින් හෝල්ඩින්ග්ස්

Image-LBN.jpg

1min520
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය ‘WE’ වැඩසටහන යටතේ විශේෂ උත්සවයක් පවත්වමින් 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවේය. මෙම උත්සවයේ අරමුණ වූයේ “ධෛර්යය තුළින් ධනාත්මක වෙනසක්” යන තේමාව යටතේ සන්ෂයින් හි සේවය කරන කාන්තාවන්ගේ පුද්ගලික සහ වෘත්තීය වර්ධනයට සහාය වීමයි. 2024 දී ආරම්භ කරන ලද ‘WE’ වැඩසටහන කාන්තාවන් නඟා සිටුවීමට හා සහාය වීමට සන්ෂයින් සමූහය දරන සියලු උත්සාහයන් එකට […]

Image-Collage-LBN.jpg

1min160
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ විධායක තනතුරක් හෙබවූ විෂ් ගෝවින්දසාමි මහතා එම තනතුරින් ඉවත් වී නියෝජ්‍ය සභාපති ලෙස විධායක නොවන තනතුරක කටයතු කරන බව එම සමාගම පසුගියදා නිවේදනය කළේය. සමූහය තුළ ඔහුගේ එඩිතර නායකත්වය, නව්‍ය වෙනස්කම් හඳුන්වා දීම සහ වගකිවයුතු ව්‍යවසායකත්වය සඳහා දැඩි කැපවීමකින් කටයුතු කිරීම ඔහුගේ වසර 28 ක ව්‍යාපාරික ගමන්මගේ විශේෂයෙන් කැපී පෙනේ. ගෝවින්දසාමි මහතා […]

SUN-SLIM-Awards-LBN.jpg

1min240
සන්ෂයින් හෝල්ඩින්ග්ස් තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින් පසුගියදා පැවති වාර්ෂික SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී සමාගමේ විශිෂ්ටතම විකුණුම් වෘත්තිකයන් 14 දෙනෙකු ඇගයීමට ලක් විය. එහිදී ඔවුන් ‘වසරේ විශිෂ්ටතම කලාපීය කළමනාකරු’ සම්මානය ඇතුළුව රන් සම්මාන 3ක්, රිදී සම්මාන 6ක් සහ ලෝකඩ සම්මාන 5ක් තමන් සතු කරගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණ සන්ෂයින් සමූහය තම කණ්ඩායම් තුළ […]

Shyam-Sathasivam_.jpg

1min300
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මාස නවය (9MFY25) සඳහා රුපියල් බිලියන 45.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 6.7%ක වර්ධනයකි. සමූහයේ ප්‍රධාන මෙහෙයුම්වල ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරමින් මෙම කාලපරිච්ඡේදය සඳහා දළ ලාභ ආන්තිකය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයේ […]

Collage-for-Sunshine-LBN.jpg

1min400
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විවිධ අංශවල සේවය කරනු ලබන සේවක සේවිකාවන්ගේ රැකියාව සම්බන්ධ කැපී පෙනෙන ජයග්‍රහණ, වෘත්තීය සංවර්ධනය සහ ඔවුන් ලබා දෙනු ලබන දායකත්වය අගයනු වස් එහි OneHR කණ්ඩායම විසින් පසුගියදා Sunshine Spotlight නමින් උත්සවයක් පවත්වන ලදී. මෙම උත්සවයේදී කුසලතා වැඩිදියුණු කිරීම, නායකත්ව හැකියාවන් ගොඩනැගීම සහ සේවකයින් සඳහා පුද්ගල ප්‍රතිරූපය (personal branding) වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය […]

Shyam-Sathasivam_.jpg

1min230
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් අඛණ්ඩව පවත්වා ගනිමින් 2024 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස හය සඳහා (1HFY25) රුපියල් බිලියන 30.1 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව 6.8% ක වර්ධනයකි.     දළ ලාභ ආන්තිකය 30.4% ක ස්ථාවර මට්ටමක […]

SUN-Asias-Best-Work-Places-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හී සාධනීය සහ ධනාත්මක, සියලු දෙනාට සහයෝගයෙන් සේවය කළ හැකි සේවා ස්ථාන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම තවත් තහවුරු කරමින් Great Place to Work® විසින් 2024 වසරේ ආසියාවේ විශාල ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස ඇගයීමට ලක් කරන ලදී. මෙම පිළිගැනීම මගින් එහි සියලුම සාමාජිකයින්ගේ […]

AV7A2645-LBN.jpg

1min320
සන්ෂයින් හෝල්ඩින්ග්ස් තම සේවකයින්ගේ දරුවන් ද සමඟින් එක්ව බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී සිය ලෝක ළමා දින සැමරුම් උත්සවය පසුගියදා පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට වයස අවුරුදු 16 ට අඩු දරුවන් සහභාගී වූ අතර එදින විනෝදාස්වාදය සහ නිර්මාණශීලිත්වයට මූලිකත්වය දෙමින් විශේෂාංග රැසක් ද සංවිධානය කර තිබුණි.     “යහපත් දේ ජීවිතයට ගෙන ඒම” යන සන්ෂයින් හි දැක්ම […]

SUnshine-EHS-Image.jpg

1min200
සමාගමේ සේවය කරන 1,700කට වැඩි සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව තවදුරටත් ඉහළ නැංවීමට මෙමගින් අරමුණු කරයි ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම ඔවුන්ගේ පාරිසරික, සෞඛ්‍ය සහ ආරක්ෂාව (EHS) පිළිබඳ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ශක්තිමත් කළ බව නිවේදනය කළේය. සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මෙහෙයුම්වල ගැඹුරින් තහවුරු කර ඇති ආරක්ෂාව, සෞඛ්‍ය සහ පාරිසරික රැකවරණය යන අංශවල වැදගත්කම […]

Shyam-Sathasivam_.jpg

1min270
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරමින්, 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා පසුගිය වසරට සාපේක්ෂව 6-5%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සන්ෂයින් සමූහය වත්මන් මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා (1QFY25) රුපියල් බිලියන 14.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව