ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 5, 2023
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා, පසුගිය වසරට සාපේක්ෂව පිළිවෙලින් 13.0%ක පිරිවැටුමක් සහ 15.4%ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සන්ෂයින් සමූහය වත්මන් මූල්‍ය වර්ෂයේ (1HFY24) පළමු අර්ධය සඳහා […]








