Tag: සන්ෂයින් හෝල්ඩින්ග්ස්

Image-I.jpg

1min1420
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය ආයතනයේ කළමනාකාර භූමිකාවන්ට පළමු වරට පිවිසෙන සාමාජික සාමාජිකාවන්ට සහාය වීම සඳහා පැවැත්වූ විශේෂ කළමනාකාර පුහුණු වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කළේය. අර්ථාන්විත හා වටිනා එකක් වූ මෙම පුහුණුව OneHR Learning Labs විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ මෙම නව කළමනාකරුවන්ට ඔවුන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමට සහ සමූහය තුළ ඔවුන්ගේ […]

SunShine.jpg

1min130
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් මෑතකදී සිය ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කළේය. එය සමාගමේ සාමාජිකයින්ට ජීවිත කාලය පුරාවට නිරෝගීමත් ජීවන රටාවක් පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා මානව සම්පත් අංශය විසින් ආරම්භ කරන ලද විශේෂ වැඩසටහනකි. සන්ෂයින් සමාගමේ සාමාජිකයින්ට තම වෘත්තීය ජීවිතය තුළ සහ විශ්‍රාම ගිය පසුව පවා නිරෝගීව සිටීමට උපකාර කිරීමට […]

Image-01-LBN-2.jpg

1min1210
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සහ ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ එක්ව කාන්තාවන්ගේ රැකියා ප්‍රවර්ධනය කරන සහ ගෞරවනීය සේවා ස්ථාන නිර්මාණය කිරීමට සහාය වන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. මෙම හවුල්කාරිත්වය IFC හි Facility for Investment Climate Advisory Services (FIAS) වැඩසටහනේ කොටසකි. මෙම වැඩසටහන හරහා සන්ෂයින් සමූහය තුළ කාන්තාවන් රැකියාවට බඳවා ගන්නා සහ […]

Shyam-Sathasivam.jpg

1min100
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් සහ වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා හමුවේ වුවද 2025 මාර්තු මාස 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහයේ මෙම ඉහළ වර්ධනයට සුව සේවා අංශයේ කැපී පෙනෙන දායකත්වය හේතු වූ අතර 2025 මූල්‍ය වර්ෂයේ සමූහයේ සමස්ත […]

Sunshine-Avurudu-Collage-LBN.jpg

1min170
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිය වාර්ෂික අලුත් අවුරුදු සැමරුම් උළෙල වන ‘සන්ෂයින් සූර්ය මංගල්‍යය 2025’ ඉතා උත්කර්ෂවත් ලෙස සමරන ලදී. මෙම අවස්ථාව සඳහා සන්ෂයින් සමූහයේ සියලුම ව්‍යාපාර සහ කලාපීය ඒකක නියෝජනය කරමින් සාමාජිකයින් 750කට අධික පිරිසක් සහභාගී විය. මෙවර අලුත් අවුරුදු සැමරුම් උළෙල අතුරුගිරිය වානේ […]

Image-LBN.jpg

1min380
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය ‘WE’ වැඩසටහන යටතේ විශේෂ උත්සවයක් පවත්වමින් 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවේය. මෙම උත්සවයේ අරමුණ වූයේ “ධෛර්යය තුළින් ධනාත්මක වෙනසක්” යන තේමාව යටතේ සන්ෂයින් හි සේවය කරන කාන්තාවන්ගේ පුද්ගලික සහ වෘත්තීය වර්ධනයට සහාය වීමයි. 2024 දී ආරම්භ කරන ලද ‘WE’ වැඩසටහන කාන්තාවන් නඟා සිටුවීමට හා සහාය වීමට සන්ෂයින් සමූහය දරන සියලු උත්සාහයන් එකට […]

Image-Collage-LBN.jpg

1min140
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ විධායක තනතුරක් හෙබවූ විෂ් ගෝවින්දසාමි මහතා එම තනතුරින් ඉවත් වී නියෝජ්‍ය සභාපති ලෙස විධායක නොවන තනතුරක කටයතු කරන බව එම සමාගම පසුගියදා නිවේදනය කළේය. සමූහය තුළ ඔහුගේ එඩිතර නායකත්වය, නව්‍ය වෙනස්කම් හඳුන්වා දීම සහ වගකිවයුතු ව්‍යවසායකත්වය සඳහා දැඩි කැපවීමකින් කටයුතු කිරීම ඔහුගේ වසර 28 ක ව්‍යාපාරික ගමන්මගේ විශේෂයෙන් කැපී පෙනේ. ගෝවින්දසාමි මහතා […]

SUN-SLIM-Awards-LBN.jpg

1min150
සන්ෂයින් හෝල්ඩින්ග්ස් තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින් පසුගියදා පැවති වාර්ෂික SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී සමාගමේ විශිෂ්ටතම විකුණුම් වෘත්තිකයන් 14 දෙනෙකු ඇගයීමට ලක් විය. එහිදී ඔවුන් ‘වසරේ විශිෂ්ටතම කලාපීය කළමනාකරු’ සම්මානය ඇතුළුව රන් සම්මාන 3ක්, රිදී සම්මාන 6ක් සහ ලෝකඩ සම්මාන 5ක් තමන් සතු කරගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණ සන්ෂයින් සමූහය තම කණ්ඩායම් තුළ […]

Shyam-Sathasivam_.jpg

1min240
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මාස නවය (9MFY25) සඳහා රුපියල් බිලියන 45.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 6.7%ක වර්ධනයකි. සමූහයේ ප්‍රධාන මෙහෙයුම්වල ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරමින් මෙම කාලපරිච්ඡේදය සඳහා දළ ලාභ ආන්තිකය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයේ […]

Collage-for-Sunshine-LBN.jpg

1min230
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විවිධ අංශවල සේවය කරනු ලබන සේවක සේවිකාවන්ගේ රැකියාව සම්බන්ධ කැපී පෙනෙන ජයග්‍රහණ, වෘත්තීය සංවර්ධනය සහ ඔවුන් ලබා දෙනු ලබන දායකත්වය අගයනු වස් එහි OneHR කණ්ඩායම විසින් පසුගියදා Sunshine Spotlight නමින් උත්සවයක් පවත්වන ලදී. මෙම උත්සවයේදී කුසලතා වැඩිදියුණු කිරීම, නායකත්ව හැකියාවන් ගොඩනැගීම සහ සේවකයින් සඳහා පුද්ගල ප්‍රතිරූපය (personal branding) වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව