ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 17, 2025
ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා ISUZU වාහන සඳහා ලීසිං විසඳුම් ලබා දීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා සතොස මෝටර්ස් සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වයට අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ආයතන දෙකෙහිම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු විය. HNB හි ලීසිං සේවා සහ සතොස මෝටර්ස් හි වාහන පිළිබඳ විශේෂඥතාව […]



