ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 2, 2026
මහජන සෞඛ්‍යය, ආහාර සුරක්ෂිතතාව, සත්ව සුබසාධනය සහ ජාතික සංවර්ධනය වෙනුවෙන් පශු වෛද්‍ය වෘත්තිකයන් ඉටුකරන මෙහෙවර ඇගයීමට කෙරේ. ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ (SLVA) 78 වැනි වාර්ෂික මහා සභා රැස්වීම සහ සමුළුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස 30 වැනිදා පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. පශු වෛද්‍ය වෘත්තියේ ජාතික වැදගත්කම ඉස්මතු කළ […]



