ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 15, 2026
සෙලාන් බැංකුව පසුගියදා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සමඟ එක් වී ‘සෙලාන් අත්වැල’ නමින් විශේෂ ණය ක්‍රමයක් හඳුන්වා දුන්නේය. ගොවීන්ට, කෘෂි ව්‍යාපාරිකයන්ට සහ කෘෂිකර්මාන්තයට සම්බන්ධ සමාගම්වලට මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දීම තුළින් එම ක්ෂේත්රය ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ. සෙලාන් බැංකුව යනු කවදත් රටේ ආර්ථිකයට උර දෙන ප්‍රධාන ක්ෂේත්රවල වර්ධනයට අත්වැලක් වීමට කැප වී […]



