Tag: සංවත්සරය

Img.01-LBN.jpg

1min340
මැයි 2024, කොළඹ: ආහාර තාක්ෂණික සේවාවන් සම්බන්ධ ලොව ප්‍රමුඛතම සමාගමක් වන Sysco සඳහා Global in-house Centre (GIC) ලෙස ක්‍රියාත්මක වන Sysco LABS පසුගියදා ශ්‍රී ලංකාව තුළ සිය 10 වැනි සංවත්සරය සැමරී ය. ඒ වෙනුවෙන් සමාගම විසින් විශේෂ උත්සවයක් සංවිධානය කරන ලද අතර, එයට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලී චන්ග් මහත්මිය, ඇමරිකානු තානාපති කාර්යාලයේ […]

1711776460027-LBN.jpg

1min390
ජප්ලන් කන්සියුමර් පෞද්ගලික සමාගමේ සත්කාරකත්වයෙන් Japlan Shades and Styles  සිව්වැනි සංවත්සරය සහ නිෂ්පාදන එළිදැක්වීම පසුගියදා කොළඹ දී සිදු කෙරිණි. ජපානයේ TBK සහ එහි ශ්‍රී ලාංකික හවුල්කරුවන් වන ජප්ලන් හෝල්ඩිංග්ස් සමාගම එක්ව ලොව අංක එකේ කේෂාලේපන සන්නාමය වන Wella  අලෙවි කිරීම සහ බෙදාහැරීම තුළින් මෙරටට හඳුන්වා දී  සිව්වසර සම්පූර්ණ කිරීම මෙහිදී සිහිපත් කරනු ලැබීය.     වසර […]

Chavakachcheri-1-LBN.jpeg

1min360
සෙලාන් පැහැසර වැඩසටහන හරහා සිය ගමනේ තවත් මං සළකුණක් සටහන් කරමින් සෙලාන් බැංකුව සිය 36 වැනි සංවත්සරය සමරනු ලැබීය. තරුණ සිත්සතන් පෝෂණය කිරීම සහ ඉගෙනීමේ සංස්කෘතියක් සවිබල ගැන්වීම සඳහා වන සිය අඛණ්ඩ කැපවීමෙහි වැදගත් පියවරක් සනිටුහන් කරමින්, සෙලාන් බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා තෝරාගත් පුස්තකාල අවශ්‍යතාව සහිත පාසල් අතුරින්  2024 මාර්තු 25 වැනි දින පාසල් […]

MAIN-IMAGE-LBN.jpg

1min310
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විදුලි පැනල් බෝඩ් නිෂ්පාදන සමාගමක් වන පුබුදු ඉංජිනියරින් පෞද්ගලික සමාගම, ටී. ඒ. එස්. ප්‍රේමලාල් මහතාගේ සභාපතිත්වය යටතේ ආයතනයේ 33 වන සංවත්සරය 2024 ජනවාරි මස 26 වන දින සමස්ථ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් ලෙස සැමරීය. එම අවස්ථාවේදී වසර 10, 15, 20, 25 සහ වසර 25ට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම […]

Image-02-LBN.jpg

1min410
සන්ෂයින් කන්සියුමර් ලංකා යටතේ ඇති සුප‍්‍රසිද්ධ සන්නාමයක් මෙන්ම මෙරට තේවලට දැඩි ලෙස ප‍්‍රිය කරන්නන් සඳහා සන්නාමගත, ගුණාත්මකභාවයෙන් ඉහළ හා අපනයනය සඳහා තේ හඳුන්වා දෙන ලද ශ‍්‍රී ලංකාවේ පළමු සන්නාමය වන ‘Zesta Tea’ ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ගුණාත්මක, රසය සහ අසමසම විශිෂ්ටත්වයේ උරුමය සිහිපත් කරමින් සිය 25 වැනි සංවත්සරය පසුගියදා සැමරුවේය. Zesta සන්නාමය මෙතෙක් පැමිණි ගමන්මගේ […]

IMAGE-1.jpg

1min420
      නව සාමාන්‍යධිකාරිවරයා ලෙස චමින්ද අමරසිංහ මහතා පත් වේ. දකුණු පළාතේ හබරාදූව ප්‍රදේශයේ පිහිටා ඇති දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනා ඇති Tabula Rasa Resort & Spa සිය අභිමානවත් අට වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරමින් සිය නවතම අධි සුඛෝපභෝගී ඒකකය වන Emerald Suite හි ඉදි කිරීම් ආරම්භ කළේය. සියලුම පහසුකම්වලින් සපිරි කාමර දෙකකින් […]

SLT-Telecom-logo-LBN.jpeg

1min240
      2013 වසරේ ආරම්භ වූ මෙරට ජාතික ජංගම මුදල් සේවාවවන mCash, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රය විප්ලවීය වෙනසකට ලක්කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරමින්, මුදල් වෙනුවට ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිතාවන අනාගතයක් කරා ශ්‍රී ලංකාවේ ගමන් මග ශක්තිමත් කිරීමට දායක වී තිබේ. දකුණු ආසියාවේ වේගයෙන් දියුණුවන මූල්‍ය-තාක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුවන mCash මෙම වසරේදී සිය 10 වැනි […]

Image-2-LBN-1.jpg

2min250
      මෙරට උසස්ම තත්වයේ ශ‍්‍රව්‍ය (Audio) විසඳුම් හා සුඛෝපභෝගී lifestyle නිෂ්පාදන බෙදාහරින්නකු වන Digital Ear පසුගියදා සිය විශිෂ්ටත්වයේ 10 වැනි සංවත්සරය සමරන ලදී. ගෝලීය සැපයුම්කරුවන් හා දේශීය පාරිභෝගිකයින් ඇතුළු ආරාධිත අමුත්තන් 150කගේ සහභාගීත්වයෙන් කොළඹ Virticle by Jetwing හිදී සමරනු ලැබූ මෙම සුවිශේෂී උත්සවයේදී සමාගමේ 10 වසරක සංවත්සර ලාංඡනය එළිදැක්වීමද සිදු විය. තවද එහිදී […]

1-Flora-Tissues-key-distributors-LBN.jpg

1min370
      – සේවකයින් සහ දිවයින පුරා විසිරුණු බෙදාහැරීමේ නියෝජිතයින් අගයයි ශ්‍රී ලංකාවේ සාඩම්බර නිෂ්පාදනයක් මෙන්ම මෙරට ජනප්‍රියතම ටිෂූ කඩදාසි සන්නාමය වන Flora Tissues නිෂ්පාදනය කරන Pee Bee Management Services පුද්ගලික සමාගම, තම 40 වැනි සංවත්සරය පසුගියදා මහත් උත්කර්ෂවත් අයුරින් සමරන ලදී. නව නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වාදීමට ඇති සැලසුම් ද ඊට සමගාමීව එළිදැක්වුණි. සමාගමේ 40 […]

2023_09_08_23_53_IMG_0187-LBN.jpg

1min400
      ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා සෞඛ්‍ය සේවාවන් සම්බන්ධයෙන් කීර්තිමත් රෝහලක් වන JOSEPH FRASER NINEWELLS රෝහල පසුගියදා සිය ශත සංවත්සරය අභිමානයෙන් සැමරී ය. 1923 වසරේදී ක්‍රිසී ෆ්‍රේසර් මහත්මිය විසින්, සිය අභාවප්‍රාප්ත සැමියාට ගෞරව පිණිස මෙම රෝහල ඉදිකරවන ලදි. මෙරට කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ මෙම රෝහල පසුකාලීනව මෙරට කාන්තා හා ළමා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව