Tag: සංවත්සරය

03-Image-LBN.jpeg

1min600
SOS ළමා ගම්මාන වැඩසටහනේ නිර්මාතෘ ආචාර්ය හර්මන් මයිනර් මහතාගේ 106 වන ජන්ම දින සංවත්සරය 2025 ජූනි මස 23 වන දිනට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන්, ආචාර්ය හර්මන් මයිනර් මහතා ලොව පුරා දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන තුළ විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදි. 1919 වසරේදී උපන් ආචාර්ය හර්මන් […]

Siam-House-LBN.jpeg

1min440
දශක තුනකට අධික කාලයක් පුරාවට සැබෑ සාම්ප්‍රදායික තායි ආහාර රස දේශීය සහ විදේශීය පාරිභෝගිකයින් වෙත ගෙන ආ Siam House, සිය 32වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සමරන ලදී. කොළඹ නගරයට තායි ආහාර හඳුන්වා දුන් මුල්ම ආයතනවලින් එකක් වන Siam House, සිය  නොවෙනස්වන ගුණාත්මකභාවය, විශිෂ්ටත්වය සහ සැබෑ තායි රසයම ලබා දීමට දරන කැපවීම නිසා ඉමහත් කීර්තියට පත්ව ඇත. […]

01-Image-LBN-1.jpg

1min290
සංවත්සර ලාංඡනය සමග වසර පුරා පැවැත්වෙන සැමරුම් වැඩසටහන් මාලාවක් පිළිබඳ තොරතුරු එළි දක්වයි ශ්‍රී ලංකාවේ එක්  පැරණිතම මෙන්ම කීර්තිමත් ක්‍රීඩා සමාජයක් වන ටැමිල් යුනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය සිය 125 වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ. ඒ වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් පසුගියදා පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.     එහිදී […]

IMAGE-1-2.jpg

1min360
මෙරට පැරැණිතම සහ ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන චයිනීස් ඩ්‍රැගන් කැෆේ සිය ඩුබායි ශාඛාවේ පළමු සංවත්සරය සැමරුවේය. මෙම සන්ධිස්ථානය චීන රසයෙන් සපිරි ආහාර ලොව පුරා ප්‍රචලිත කිරීමට ඔවුන් සතු කැපවීම තහවුරු කරයි. 1942 සිට ශ්‍රී ලාංකික කුළුබඩු යොදා සකසන රස ගුණ සපිරි ආහාර පාරිභෝගිකයන්ට සපයන චයිනීස් ඩ්‍රැගන් කැෆේහි ඩුබායි ආගමනය සිදු වූයේ 2023දීය. එය ඩුබායිහි […]

SS_0170-LBN.jpg

1min340
වර්ෂ 1865 දී ආරම්භ වූ කොළඹ අගරදගුරු පදවියට අයත් පැරණිතම කතෝලික පාසල වන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අභිමානවත් 160 වන සංවත්සරය 2025 ජනවාරි 03 වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී. ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අධ්‍යක්ෂ සහෝදරතුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, ගුරුමණ්ඩලය, ආදි ශිෂ්‍යයන්, වත්මන් ශිෂ්‍යයන්, දෙමාපියන් හා සම්භාවනීය ආරාධිතයන් ඇතුළු 3000 ක පමණ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. වසර […]

Nawaloka-Medicare-hospital-phto-1-LBN.jpeg

1min210
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක මෙඩිකෙයාර් (පුද්) සමාගම පසුගියදා සිය අභිමානවත් 10 වැනි සංවත්සරය සමරනු ලැබීය. මීගමුව නගර මධ්‍යයේ පිහිටි මහල් හතකින් යුත් නවීනතම නවලෝක මෙඩිකෙයාර් රෝහලේදී මෙම සැමරුම සිදු කර ලදී. 2014 වසරේ ආරම්භ කළ එම රෝහල් මධ්‍යස්ථානය මීගමුව ජනතාවට විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සැලසීමට කටයුතු කරනු ලැබීය. ඉහළ පෙලේ වෛද්‍ය වෘත්තිකයින් […]

Chinese-Dragon-Cafe-IMAGE-1.jpg

1min190
මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café පසුගියදා සිය 82 වැනි සංවත්සරය සැමරුවේය. සාම්ප්‍රදායික චීන ආහාර පාන ප්‍රිය කරන පාරිභෝගිකයන්ට සේවා සැපයීමේ අරමුණෙන් චීන ජාතික යුවළක් 1942දී බම්බලපිටියේදී ඇරඹූ එම අවන්හල කෙටි කාලයකින් මෙරට ප්‍රමුඛ අවන්හලක් බවට පත් විය. දශක අටකට වැඩි කාලයක් පුරා මෙරට ජනතාවට නියම චීන ආහාර පාන රස විඳීමට අවස්ථාව […]

NCHS-10th-Anniversary-LBN.jpg

1min450
ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් හැදෑරීමේ අවස්ථාව ලබා දීමේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන සැපයුම්කරුවකු වන නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS) පසුගියදා සිය 10 වන සංවත්සරය සමරනු ලැබීය. 1945 වසරේදී ආරම්භ කළ නවලෝක සමූහ ව්‍යාපාරයට අයත්  NCHS අධ්‍යාපන පරතරය අවම කරමින් ඔබේ ළඟටම උසස් අධ්‍යාපන පහසුකම් ගෙන ඒමේ අරමුණින් යුතුව ආරම්භ කරනු ලැබීය.   […]

WKD_0037.jpeg

1min250
පසුගිය දශක දෙකකට වැ​ඩි කාලය​ක් තුළ මෙරට අංක 01 වාණි​ජ වන වගා කළමනාකරණ සමාගම ලෙස සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම පසුගියදා සිය 22 වන සංවත්සරය සැමරී ය. ඊට සමගාමීව සමාගම විසින් කඩුවෙල ප්‍රදේශයේ නවීනතම තාක්ෂණයෙන් යු​තු අගාවුඩ් කර්මාන්තශාලාවක් විවෘත කරන ලදි. මෙය වෙළඳපොළේ ප්‍රමුඛයා ලෙස තමන් සතු ස්ථානය තවදුරටත් තහවුරු කරගන්නා අතරම ආයෝජකයන්ට උපරිම ප්‍රතිලාභ පිරිනැමීම සඳහා […]

Image-Castrol-LBN.jpg

1min240
BP සමූහයට අයත්, ගෝලීය ලිහිසි තෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Castrol ලිහිසි තෙල් ශ්‍රී ලංකාව තුළ බෙදාහරින එකම නියෝජිත ආයතනය වන Associated Motorways (Private) Limited විසින් Castrol හී 125 වැනි සංවත්සරය සමරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව හරහා Castrol සන්නාමයේ ප්‍රබලත්වය සහ ගෞරවනීය බව ද මැනවින් ප්‍රදර්ශනය වන අතර අඛණ්ඩ නවෝත්පාදනය සහ කැපවීම ඔස්සේ ලිහිසි තෙල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව