ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 7, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, සිය ජාත්‍යන්තර මගී ගුවන් මෙහෙයුම් හි තුන් වසරක අත්දැකීම අභිමානයෙන් යුතුව සමරයි. එය ශ්‍රී ලාංකිකයන් සඳහා ගුවන් ගමන් පහසුකම් සපයන මෙහෙවරෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත. පසුගිය වසර තුළ FitsAir ගුවන් සමාගම සුවිශේෂී වර්ධනයක් සමගින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය. […]












