ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 20, 2026
ප්‍රථම අර්ධ වර්ෂයේ බදු පසු ලාභය 25% කින් ඉහළ ගොස් පළමු වරට රු. බිලියනය ඉක්මවයි. දෙවැනි කාර්තුවේ බදු පසු ලාභය 33% කින් ඉහළට අමානා බැංකුවේ ප්‍රධාන ආදායම් කාර්යසාධනය සැලකීමේදී, 2026 පළමු අර්ධ වර්ෂය තුළ 4.3% ක ස්ථාවර මූල්‍යකරණ ආන්තිකයක් (Financing Margin) සමඟින් ශුද්ධ මූල්‍යකරණ ආදායම (Net Financing Income) පෙර වසරට සාපේක්ෂව 16% කින් වර්ධනය වී […]












