ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 13, 2026
DFCC බැංකුව 2026 මාර්තු 31වෙනි දිනෙන් අවසන් වූ කාලපරිච්ඡේදය සඳහා සිය ශක්තිමත් ශේෂ පත්‍රය, විචක්ෂණශීලී අවදානම් කළමනාකරණය සහ උපායමාර්ගික ප්‍රමුඛතා ඔස්සේ අත්කරගත් ප්‍රගතිය විදහා දක්වමින්, විධිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත් වී ඇත. සමූහ මට්ටමින් ගත් කල, DFCC බැංකුව සිය මූලික ව්‍යාපාරික කටයුතු මගින් රුපියල් බිලියන 1.8 ක බදු පසු ලාභයක් වාර්තා කළ අතර, නියාමන […]



