ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 18, 2026
කොල්ලුපිටිය ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ සෙලාන් ශිෂ්‍ය ඉතුරුම් මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට සෙලාන් බැංකුව පසුගියදා පියවර ගත්තේය. ඒ මෙවර පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ දිනයට සමගාමීවය. එදින දෙමාපියන් රැසක් තම දරුවන්ට කුඩා අවධියේ සිටම මුදල් ඉතිරි කිරීමේ සහ මුදල් නිවැරදිව කළමනාකරණය කිරීමේ වැදගත්කම පෙන්වා දීමේ අරමුණින් සෙලාන් ටිකිරි ගිණුම් විවෘත කළහ. ශාන්ත තෝමස් කනිෂ්ඨ […]



