ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 22, 2024
කොමර්ෂල් බැංකුව විසින් ගනුදෙනුකරුවන්ට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා සිය කෑගල්ල ශාඛාව එම ස්ථානයේම අලුතෙන් ඉදිකළ ඉඩකඩ සහිත නව දෙමහල් ගොඩනැගිල්ලකට මෑතකදී ගෙන යන ලදී. කෑගල්ල ප්‍රධාන වීදියේ, අංක 186 හි පිහිටා ඇති මෙම බැංකු ශාඛාව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර දෙකක් (ATM), සහ මුදල් තැන්පතු සහ ආපසු ගැනීමේ යන්ත්‍ර (CRM) දෙකකින් සමන්විත වන අතර […]