ලොව බැංකුකරණ සහ මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන ‘ඒෂියන් බෑන්කර්’ සඟරාව විසින් ‘2022 වසරේ ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. මූලික වශයෙන් බැංකුවේ ශේෂ පත‍්‍රයේ ශක්තිමත්භාවය පදනම් කරගනිමින් මෙම සම්මානය ලැබී තිබෙන අතර ආසියානු පැසිෆික් කළාපයේ බැංකු සැසඳීමේදී කොමර්ෂල් බැංකුවේ මූල්‍ය කාර්ය සාධනයේ තිබෙන ඉහළ ගුණාත්මක තත්ත්වයද මෙම සම්මානය […]