ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 8, 2026
ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාතික ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනට සහය දක්වමින් තනි කලාපයක දී සිදුකළ පුළුල්තම වෙළඳ ප්‍රචාරණ ක්‍රියාවලිය ලෙස, කොමර්ෂල් බැංකුව තම ඩිජිටල් ගෙවීම් ප්‍රයත්නය යාපනයේදී දියත් කරන ලදී. ශ්‍රී ලංකික ජනතාව තිරසාර ඩිජිටල් ආර්ථිකයක් කරා මෙහෙයවීම වෙනුවන් බැංකුව සිදු කරන කැපවීම එයින් යළි තහවුරු විය. 2026 සඳහා මහ බැංකුවේ තුන්වන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන […]



