ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 20, 2026
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා සක්රීය ලෙස ප්රවර්ධනය කරමින්, DFCC බැංකුව ඉන්දියානු අපනයන-ආනයන බැංකුව (India Exim Bank) සමග ප්රධාන වෙළඳ ණය ගිවිසුමකට එළඹ ඇත. ඉන්දියා Exim බැංකුවේ වෙළඳ උපකාරක වැඩසටහන යටතේ සිදුකෙරුණු මෙම ගිවිසුම මගින් දෙරට අතර සිදුවන වාණිජ හා වෙළඳ කටයුතු සඳහා මූල්ය පහසුකම් සැපයීමේ DFCC බැංකුවේ ධාරිතාව තවදුරටත් වර්ධනය වේ. […]



