ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 7, 2026
INSEE සිමෙන්ති සමාගම, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සහ කටුබැද්ද ඉංජිනේරු තාක්ෂණික ආයතනය (IETI) සමඟ පැවති අවබෝධතා ගිවිසුම 2031 දක්වා නැවත දීර්ඝ කරන්නට තීරණය කර ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තීය පුහුණු වැඩසටහනක් නොකඩවා පවත්වාගෙන යාමට සියලු පාර්ශවයන්ට අවස්ථාව හිමි වේ. මෙම හවුල්කාරිත්වය නැවත දීර්ඝ කිරීම මඟින් NAITA සහ IETI ආයතන […]



