ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 2, 2021
Q+ ගෙවීමේ ඇප් පහසුකම ඔස්සේ LANKAQR පද්ධතිය මගින් වීසා කාඞ්පත් භාවිතා කරමින් ගෙවීම් කිරීමේදී කාඞ්පත් හිමියන්ට සිය ගනුදෙනු වටිනාකමින් 30% ක් දක්වා මුදලක් ආපසු ගෙවීමට කොමර්ෂල් බැංකුව ලොව ඩිජිටල් ගෙවීම් ක්ෂේත්රයේ ප්රමුඛයා වන වීසා සමග ඒකාබද්ධ වී තිබේ. 2022 මාර්තු 31 වනදා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහන කොමර්ෂල් බැංකුවේ වීසා කාඞ්පත් හිමියන් අතර […]