Tag: විශේෂඥයින්

IMG-20220608-WA0006-1-LBN-Fill.jpg

1min440
        ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍ය කේන්ද්‍ර කරගත් ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා තාක්ෂණික හා අන්තර් පුද්ගල කුසලතාවන් යන දෙඅංශය සංවර්ධනය කිරීමට සහ නව පරම්පරාවේ තාක්ෂණික විශේෂඥයින්ට හා ව්‍යවසායකයින්ට ඒ පිළිබඳ දැනුම වැඩිදියුණු කර ගැනීමට සහාය දැක්වීම සඳහා ගාල්ල තාක්ෂණ විද්‍යාලය (COT, Galle) සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය හරහා එයාර්ටෙල් […]

Image-01-LBN-Fill-1.jpg

1min620
        ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදකයා සහ හේලීස් සමූහයේ සාමාජිකයෙකු වන Alumex, Lumin විශේෂඥයින් 2,000 ට අමතරව තවත් විශේෂඥයින් පිරිසකගේ සහභාගිත්වයෙන් මෑතකදී සිය ගෘහස්ථ ඇලූමිනියම් නිෂ්පාදක ජාලය 15,000කට වඩාත් පුළුල් කරන ලදී. දශක දෙකකට පෙර ආරම්භ කරමින් Alumex දේශීය ඇලූමිනියම් නිෂ්පාදකයින් නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා අංග සම්පූර්ණ පුහුණු මධ්‍යස්ථානයක් […]

Image-I-1.jpg

1min700
    ශ්රීලංකාවේ පමු්‍ර ඛතම රූපලාවණ්‍ය විශේෂඥයින් දෙ දෙ නෙ කු වන මහාචාර්ය රමණි අර්සෙ කුලරත්න සහ වෛ ද්‍ය ශානිකා අර්සෙ කුලරත්න සහ අධ්‍යක්ෂ ඉහාන් ජයවර්ධන මහතා විසින් මෙ හෙ යවනු ලැබේ . මෙම වසරේ සම්මාන උළෙ ල කිහිපයකදී ඔවුන්ගේ විශිෂ්ටත්වය වෙ නුවෙ න් ග ෞරවයට සහ ඇගයීමට ලක්විය. ශ්රීලංකාවේ පමු්‍ර ඛතම කාර්මික වාණිජ මණ්ඩලය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව