ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 3, 2021
ශ්‍රී ලංකාවේ නවෝත්පාදන පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුවල 2021 ජාත්‍යන්තර මූල්‍ය සඟරා සම්මාන උළෙලේදී බැංකුකරණ අංශයේ ‘‘විශිෂ්ටතම පාරිභෝගික බැංකුව’’ සහ ‘‘විශිෂ්ටතම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) බැංකුව’’ යන සම්මාන හිමිකර ගනිමින් සිය විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කර ඇත. ලෝකයේ වඩාත්ම සාර්ථක මූල්‍ය ආයතන ඇගයීමට ලක් කිරීම හා සැමරීම සඳහා ගෝලීය වේදිකාවක් […]