ලංකා ව්යාපාරික පුවත් - LBNApril 20, 2026
ශ්‍රී ලංකාව යනු වේගයෙන් වියපත් වෙමින් සිටින රටකි. 2042 වසර වනවිට සෑම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුගෙන්ම එක් අයෙකු වයස අවුරුදු 60ට වැඩි වනු ඇතැයි ගණන් බලා තිබේ. එය ඉතා දුර අනාගතයක් නොව තවත් වසර 16කින් උදාවන තත්ත්වයකි. එවන් පසුබිමක එම ජනගහන වෙනසට මුහුණ දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කිසිදු සූදානමකින් නැතැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ප්‍රතිපත්ති සම්පාදන මට්ටමේ […]



