Tag: විදුලි වාහන

Capture-15.jpg

1min260
සෙලාන් බැංකුව පසුගියදා ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි වාහන සහ අමතර කොටස් ප්‍රදර්ශනය වන Colombo EV Motor Show සමඟ අත්වැල් බැඳගනිමින් එහි නිල බැංකු සහ ලීසිං සහකරු ලෙස කටයුතු කළේය. පසුගිය ජූනි 26, 27 සහ 28 යන දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වුණු මෙම ප්‍රදර්ශනයට නරඹන්නන් 17,000 කට අධික පිරිසක් ඇදී […]

CJ_02649-LBN.jpg

1min250
BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), දිවයින පුරා සිටින තම පාරිභෝගිකයින් වෙනුවෙන් වාහන charge කිරීමේ පහසුකම් පුළුල් කිරීම සඳහා Green EV සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා දෙපාර්ශවය විසින් පසුගියදා නිල වශයෙන් අත්සන් තබන […]

Image-LBN-3.jpg

1min280
සෙලාන් බැංකුව විදුලි රථවාහන මිලදීගන්නා පාරිභෝගිකයන්ට සුවිශේෂී ලීසිං පහසුකම් පිරිනැමීම සඳහා Hayleys Fentons Limited සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. මෙය රට තුළ පරිසර හිතකාමී ගමනාගමන විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහයෙහි තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ. මෙම හවුල්කාරීත්වය යටතේ Hayleys Fentons Limited වෙතින් JAECOO, OMODA, KAIYI සහ SRM රථවාහන […]

PR-Article-Image-LBN.jpeg

1min470
DIMO හි බලශක්ති අංශය විසින් ශ්‍රී ලංකාවේ විදුලි වාහන (EV) ආරෝපණ (charging) යටිතල පහසුකම් වේගයෙන් සංවර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද නවතම විසඳුම වන EVO by DIMO දියත් කිරීම පසුගියදා සිදු කරනු ලැබීය. කිලෝවොට් 11 සිට කිලෝවොට් 360 දක්වා ආරෝපණ ධාරිතාවන් ආවරණය වන මෙම දියත් කිරීම, රටෙහි විදුලි වාහන පරිසර පද්ධතියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.  […]

2023-Xpeng-G6-debut-1-LBN.jpg

2min1930
අගෝස්තු 1, 2025: ශ්‍රී ලංකාවේ විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Evolution Auto, BMICH හි පැවැත්වුණු 2025 Motorshow හිදී ශ්‍රී ලංකාවේ පුළුල්තම විදුලි වාහන (EV) එකතුව එළිදක්වමින්, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් කරන නව පියවරක් සනිටුහන් කරන ලදී. ගෝලීය වෙළඳ නාම පහකට අයත්, නවතම වාහන මාදිලි හතක් හඳුන්වා දෙන්නට Evolution Auto කටයුතු […]

Leasing-promo-Prime-EV-LBN.jpg

1min1280
කොමර්ෂල් බැංකුව හා සෙනොක් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන ප්‍රයිම් EV ඔටෝමොබයිල්ස් (පුද්ගලික) සමාගම අතර ඇතිකරගත් සහයෝගීතාවයක් යටතේ ශ්‍රී ලංකාව තුළ එම සමාගම නියෝජනය කරන නව විදුලි වාහන පරාසයේ ගැනුම්කරුවන්ට සුවිශේෂී ලීසිං විකල්ප ලබා දෙනු ඇත. මෙම විශේෂ ලීසිං දීමනා සහ ප්‍රතිලාභ 2025 වසර අවසානය දක්වා ලබා ගත හැකි බවත්, චීනයේ චැන්ගන් ඔටෝමොබයිල් විසින් නිෂ්පාදනය කරන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව