ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 2, 2026
මත්ද්‍රව්‍ය යනු මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුතම ගැටලු අතරින් එකකි. විශේෂයෙන් පාසල් දරුවන් සහ තරුණ තරුණියන් අතර මෙම ගැටලුව බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. මත්ද්‍රව්‍ය කායික හා මානසික ගැටලුවලට හේතු වන අතරම එය පවුල් සහ ප්‍රජාවන් තුළ අර්බුද නිර්මාණය කරමින් රටේ ප්‍රගතියට බාධා ඇතිකරයි. මෙම තත්වය හේතුවෙන් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික […]



