Intrepid Travel සමාගම, Market Development Facility (MDF) ආයතනය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සිය ‘සංචාරක ව්‍යාපාරයේ කාන්තාවෝ‘ වැඩසටහන යටතේ තවත් විශේෂ වැඩමුළුවක් සාර්ථකව නිමාකිරීමට සමත්විය. ‘සංචාරක ක්ෂේත්‍රය තුළ කාන්තා ව්‍යවසායකත්වය‘ මෙම වැඩමුළුවේ තේමාව විය. ඉකුත් අප්‍රේල් 5වැනිදා මහනුවරදී පැවැත්වුණු මෙම වැඩමුළුවට මධ්‍යම පළාත නියෝජනය කරමින් තිරසර සංචාරක ව්‍යාපාරයේ නියැළී සිටින කාන්තා ව්‍යවසායිකාවෝ […]