ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 10, 2023
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛපෙළේ පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අඩු පොලී අනුපාත සමඟින් අසමසම ප‍්‍රතිලාභ රැුසක් පාරිභෝගිකයන් වෙත පිරිනැමීම සඳහා මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ අත්වැල් බැඳ ගත්තේය. මෙම හවුල්කාරීත්වය යටතේ, ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් වෙතින් ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට වඩාත්ම දැරිය හැකි ලීසිං විකල්ප, එක් […]