ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 15, 2025
ටොයොටා මගී සහ වාණිජ වාහන ලීසිං කිරීම ප්රවර්ධනය අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව සහ ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම උපායමාර්ගික හවුල්කාරිත්වයක් දියත් කර ඇත. මේ තුළින් ශ්රී ලංකාවේ නව ලීසිං විසඳුම් ලබා දීමේ ප්රමුඛයෙකු ලෙස තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට බැංකුව සමත් වී ඇත. මෙම සහයෝගිතාවය යටතේ, කොමර්ෂල් බැංකුව ටොයොටා වාහන සඳහා ලීසිං පහසුකම් […]





