ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 21, 2026
සෙලාන් බැංකුව විසින්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා දින තුනෙන් ණය තීරණ සැපයීමේ සේවාවක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 25ට අඩු ණය පහසුකම් සඳහා, අවශ්‍ය ලිපිලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, වැඩ කරන දින තුනක් ඇතුළත ණය ලබාදීමේ තීරණය ලබා ගත හැකි වනු ඇත. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන්ට බහුලව වශයෙන් මුහුණ දීමට සිදුවන […]



