ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 22, 2021
2021 වසර සඳහා බෝනස් මුදල රු. 10,000 දක්වා වැඩි කෙරේ මාසික ස්ථාවර නියෝග ඔස්සේ තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නිතිපතා ඉතිරි කිරීම සිදුකරන ආදර්ශමත් දෙමාපියන් වෙනුවෙන් කරනු ලබන ඇගයීමක් වශයෙන්, එම ළමා ගිණුම් සඳහා වසර අවසාන බෝනස් දීමනාවක් ලබාදීමට අමානා බැංකුව කටයුතු කළේ ය. 2020 වසරේ ක්රියාකාරීත්වය අනුව සුදුසුකම් ලැබූ ළමා ඉතුරුම් […]